Buscar

Saturday, April 30, 2011

ජස්ටිං බීබර් උන්මාදය ලංකාවටත්

මෑතක සිට ජස්ටින් බීබර් නම් පොප් ගායකයකුගෙ ගීත ලංකාවෙ ජනප්රියව අැත. විශෙෂයෙන් ගැහැණු ළමුන් අතර අතිෂයින් ජනප්රියත්වයට පත්ව අැති මෙම ගායකයාගෙ ගීත y fm තුලින් නිතරම විකාශය කරනු ලබයි. මෙය ලංකාවෙ ජනයා නොමග යැවීමකි. ඒයට හෙතුව වන්නෙ ලංකාවෙ ගායකයන්ගෙ ගීත විකාශය කිරීම වෙනුවෙන් fm නාලිකා විසින් ඒම ගායකයන්ට යම් මුදලක් ගෙවිය යුතු වීමයි. නමුත් මෙවැනි ඉංග්රීසි ගායකයන්ට ඒම ගෙවීමෙන් නිදහස් බැවින් y fm වැඩිපුර මෙවැනි ගීත විකාශය කරනු ලබයි. නමුත් මා මෙ කියන්න යන්නෙ මෙ ජස්ටින් බීබර් වඩාත් ජනප්රිය වුනෙ never say never නම් karate kid චිත්රපටයට ගැයූ ගීතය ගැනය. /www.youtube.com/results?search_query=never+say+never+justin+bieber&aq=0&oq=never+say+never+ ඔය ලින්ක් ඒකෙන් ඒක බලන්න පුලුවන්. ඔහුගෙ නවතම ගීතය next 2 you යන නමින් නිකුත් විය. ඒක මෙ ලින්ක් ඒකෙන් බලන්න පුලුවන්. http://www.youtube.com/results?search_query=next+2+you+chris+brown&aq=0&oq=nex

broken angel

ඔන්න ඔයගොල්ලන්ට කියන්න යන්නෙ පහුගිය දවස්වල ඉතා ජනප්රිය වෙච්ච සිංදුවක් ගැනයි. මෙක ප්රසිද්ධ උනෙ බොද මීදුම් නාට්ටියෙ අැඩ් ඒකෙ ගියාට පස්සෙ. මෙක ගායනා කරන්නෙ arash සමග helena http://www.youtube.com/results?search_query=broken+angel+arash&aq=o ලින්ක් ඒකෙන් මෙක බලන්න පුලුවන්. ඒහෙනම් පස්සෙ හම්බවෙමු.

කුප්ප මාක් වෙත

මාක් කාරයා හද්ද කුප්පයෙකි. ඒයට හෙතුව පසුගිය දිනකදී උෟ මට දැමූ යාලුවන් අැඩ් කරගැනීමෙ තහනමයි. මම දිනක් ෆෙස්බුකියට ඒනවිට විවිධ ව්කාර නම් වලින් මිතුරු කර ගැනීමට කස්ට්යක් හිටියා. මමත් ඉතින් ඔය පනහකට ව්තර රික්වෙස්ට් දැම්මා. පහුවදා බැලින්නම් මූ මට කියපි යාලුවන් අැඩ් කරගත්තා වැඩිය දවස් හතක් යාලුවන් අැඩ් කරගත නොහැක. මට දැන් මලය. ඔකා ලංකාවෙ සිටියානම් ඔකාගෙ මිනීපෙට්ටිය මා විසින් ලබාදෙනු අැත. ඒහෙනම් පස්සෙ හම්බ වෙමු.

ඒකොන්ගෙ අලුත්ම සිංදුව

ඒකොන්ගෙ අලුත්ම සිංදුව take it down low යන නමින් නිකුත්විය. මෙම ගීතය akon හා chris brown ඒක්ව ගායනා කරනු ලබයි. මෙය ඔබට මෙම ගීතය http://www.youtube.com/results?search_query=take+it+down+low+akon&aq=f යන ලින්ක් ඒකෙන් නැරඹිය හැක.

Friday, April 29, 2011

මූණුබුකි ඒකවුන්ට්

මෙ වෙනකොට ලංකාවෙ ගොඩදෙනෙක් ලග පරිගණක තියනවා.  නමුත් මෙ අයගෙන් අන්තර්ජාල පහසුකම ගොඩදෙනෙකුට නෑ. නමුත් අන්තර්ජාල පහසුකම අැති අයගෙන් සියයට 90 ම මූණූබුකියෙ ඉන්නවා. මෙඅයගෙනුත් සියයට 50 තියෙන්නෙ ෆෙක් ඒකවුන්ට්. මෙවා ගෙන් බොහොමයක්ම ලොකෙ ජනප්රිය අයගෙ නම් වලින් හදාගත්ත ඒවා. ඉතින් මෙ වගෙ ඒකවුන්ට් වලින් පුද්ගලයාගෙ අනන්යතාව හදුනා ගන්න බෑ. නමුත් මෙවැනි ඒකවුන්ට් හදන කොට දෙවතාවක් හිතන්න ඔනෙ වෙනවා. මොකද සමහර අයට ඔය ඒකවුන්ට් වලට නඩු දාන්නත් පුලුවන්.

අලුත් බ්ලොගිය

ඔන්න ඉතිං අන්තිමට මමත් බ්ලොග් ඒකක් පටන් ගත්තා මුණුබුකියෙ ඉන්න ගොඩක් අයගෙ බ්ලොග් මම කියවලා තියනවා ඒ නිසාම තමයි මම මෙ බ්ලොග් ඒක පටන් ගත්තෙ අද ඉදල ඒකෙ වැඩ පටන් ගන්නවා ඔයගොල්ලො හැමොටම ජය වෙවා!

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger