Buscar

Friday, April 29, 2011

අලුත් බ්ලොගිය

ඔන්න ඉතිං අන්තිමට මමත් බ්ලොග් ඒකක් පටන් ගත්තා මුණුබුකියෙ ඉන්න ගොඩක් අයගෙ බ්ලොග් මම කියවලා තියනවා ඒ නිසාම තමයි මම මෙ බ්ලොග් ඒක පටන් ගත්තෙ අද ඉදල ඒකෙ වැඩ පටන් ගන්නවා ඔයගොල්ලො හැමොටම ජය වෙවා!

2 comments:

Razor

බ්ලොග් එක දිගටම කරගෙන යන්න මගෙන් උනුසුම් සුභ පැතුම් !!!

BAWANTHA

තැන්කූ මලිත්

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger