Buscar

Saturday, April 30, 2011

ජස්ටිං බීබර් උන්මාදය ලංකාවටත්

මෑතක සිට ජස්ටින් බීබර් නම් පොප් ගායකයකුගෙ ගීත ලංකාවෙ ජනප්රියව අැත. විශෙෂයෙන් ගැහැණු ළමුන් අතර අතිෂයින් ජනප්රියත්වයට පත්ව අැති මෙම ගායකයාගෙ ගීත y fm තුලින් නිතරම විකාශය කරනු ලබයි. මෙය ලංකාවෙ ජනයා නොමග යැවීමකි. ඒයට හෙතුව වන්නෙ ලංකාවෙ ගායකයන්ගෙ ගීත විකාශය කිරීම වෙනුවෙන් fm නාලිකා විසින් ඒම ගායකයන්ට යම් මුදලක් ගෙවිය යුතු වීමයි. නමුත් මෙවැනි ඉංග්රීසි ගායකයන්ට ඒම ගෙවීමෙන් නිදහස් බැවින් y fm වැඩිපුර මෙවැනි ගීත විකාශය කරනු ලබයි. නමුත් මා මෙ කියන්න යන්නෙ මෙ ජස්ටින් බීබර් වඩාත් ජනප්රිය වුනෙ never say never නම් karate kid චිත්රපටයට ගැයූ ගීතය ගැනය. /www.youtube.com/results?search_query=never+say+never+justin+bieber&aq=0&oq=never+say+never+ ඔය ලින්ක් ඒකෙන් ඒක බලන්න පුලුවන්. ඔහුගෙ නවතම ගීතය next 2 you යන නමින් නිකුත් විය. ඒක මෙ ලින්ක් ඒකෙන් බලන්න පුලුවන්. http://www.youtube.com/results?search_query=next+2+you+chris+brown&aq=0&oq=nex

0 comments:

¿Te animas a decir algo?

ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

 
පුදුමය:amAZinG | Copyright © 2011 Diseñado por: compartidisimo | Con la tecnología de: Blogger