
මෙ වෙනකොට ලංකාවෙ ගොඩදෙනෙක් ලග පරිගණක තියනවා. නමුත් මෙ අයගෙන් අන්තර්ජාල පහසුකම ගොඩදෙනෙකුට නෑ. නමුත් අන්තර්ජාල පහසුකම අැති අයගෙන් සියයට 90 ම මූණූබුකියෙ ඉන්නවා. මෙඅයගෙනුත් සියයට 50 තියෙන්නෙ ෆෙක් ඒකවුන්ට්. මෙවා ගෙන් බොහොමයක්ම ලොකෙ ජනප්රිය අයගෙ නම් වලින් හදාගත්ත ඒවා. ඉතින් මෙ වගෙ ඒකවුන්ට් වලින් පුද්ගලයාගෙ අනන්යතාව හදුනා ගන්න බෑ. නමුත් මෙවැනි ඒකවුන්ට් හදන කොට දෙවතාවක් හිතන්න ඔනෙ වෙනවා. මොකද සමහර අයට ඔය ඒකවුන්ට් වලට නඩු දාන්නත් පුලුවන්.
1 comments:
Sahatika atta
¿Te animas a decir algo?
ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html