හලෝ කස්ටිය ඉතිං කොහොමද? ඔන්න අදත් ගේමක් ගෙනාව. කස්ටිය බලනව ඇති මම ගේම් විතරද දෙන්නෙ කියල. එහෙම නෑ හැබැයි මේ දවස් ටිකේ වැඩිපුරම ගේම් තමා අහුඋනේ. අහුවෙන අහුවෙන විදිහට දෙන්නම්කෝ.
ඔන්න ඉතිං පෝස්ට් එකට බහිමු. මේ ගේම් එකේ නම තමා NEED FOR SPEED RUN. ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් එමෙත් නැත්නම් EA පරිගණක ක්‍රීඩා නිෂ්පාදකයන්ගෙ ජනප්‍රියම වෙච්ච ගේම්ස් තමා NFS කියන්නෙ. ඒකෙ නවතම ගේම් එක තමා NFS රන් කියන්නෙ.
මෙතනින් ගන්න පුළුවන් හැබැයි ගෙවන්න වෙයි. පොඩ්ඩක් බලන්නකෝ නැත්නම් මේක රිලීස් වෙනකම් ඉවසන්නකෝ.
මතක් කරල කමෙන්ට් එකකුත් දාල යන්න හොඳේ.
0 comments:
¿Te animas a decir algo?
ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html