ඔන්න අදත් අපේ ආදරණීය මාක් මාමා කරපු කුප්ප වැඩක් ගැන විස්තරයක් ගෙනාවා. කස්ටිය කොහොමද ඉතින් සනීපෙන් එහෙම ඉන්නවා ඇතිනේ. එහෙනම් එච්චරයි. පෝස්ට් එක බලමුකෝ.
කොහොමහරි ඔයගොල්ලන්ට ඔය පහසුකම ඕනෙනම් පහලින් සයිට් එකට යන්න ඒට පස්සෙ මම කියන විදිහට වැඩ කරන්න.
සයිබරයේ හැමදේම තියන අළුත් තාලේ බ්ලොග් එක
ඔන්න අදත් අපේ ආදරණීය මාක් මාමා කරපු කුප්ප වැඩක් ගැන විස්තරයක් ගෙනාවා. කස්ටිය කොහොමද ඉතින් සනීපෙන් එහෙම ඉන්නවා ඇතිනේ. එහෙනම් එච්චරයි. පෝස්ට් එක බලමුකෝ.
Transformers චිත්‍රපටය පසුගිය වකවානුවේ හොලිවුඩය මුදාහල චිත්‍රපට අතර අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් විය. එය එසේ ජනප්‍රියත්වයකට හිමිකම් කීවේ චිත්‍රපටයේ අඩංගු කැබලි කැඩෙන සේ විනාශ කර දැමුවද අවට ඇති සියළු දේ එක්කොට නැවත ගොඩනැගෙන රොබෝ කණ්ඩායමකගේ අති බිහිසුණු ප්‍රහාරයන් මැඩලීමට එක්වන පිරිසක ගේ ක්‍රියාදාමයන් හා බැඳුනු කතා පුවතක් ඊට අඩංගු විය. Transformers පළමු චිත්‍රපටයෙන් පසු දෙවැන්න තැනෙන්නේ පළමු චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාමය. Transformers the dark of moon චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කරන්නේ එහි තෙවැන්න ලෙසය. එහෙයින්ම මුල් චිත්‍රපට ද්විත්වය කෙතරම් ජනප්‍රිය ද යන්න වටහාගත හැක. මුල් චිත්‍රපට පෙලෙහි රඟපෑ මැග්නා ෆොක්ස් හා ප්‍රධාන චරිත කිහිපයක්ම කතා මාලාවෙහි තෙවැනි චිත්‍රපටයේ දක්නට නැත. ඒ වෙනුවට වෙනත් හොලිවුඩ් නළු නිළියන් රැසක් ආදේශ කර ඇත. ෂියා ලෙබිවුෆ්,ටයිරිස් ගිබ්සන්,ජෝශ් ඩුහමේල්,රෝස් හන්ටින්ග්ටන්,ජෝන් ටර්ටරෝ,ප්‍රැට්‍රික් ඩෙම්ප්සි,රිච් හර්ච්මන් ආදී රංඟන ශිල්පීහු රැසක් Transformers III චිත්‍රපටයට දායක වී සිටී.
ඔන්න කස්ටිය අදත් මම ආවා. අදනම් ගෙනාවේ වැදගත් නිවුස් එකක්. සමහරුන්ට වැදගත් ඇති. හැබැයි මටනම් වැදගත් නෑ. ඒ වගේම කස්ටියට පුදුමය අළුත් කරල තියනවා පේනව ඇති. මම ඉතිං එක විදිහට ඉන්න කැමති නෑනේ. ඒකයි මේ අළුත් වෙනස. ඊයේ දවසම ටෙම්ප්ලේට් මාරු කර කර පිස්සු නැටුවා. ඒකෙන් කාටහරි කරදරයක් උනානම් සමා වෙන්න. එහෙනම් පෝස්ට් එක බලන්නකෝ.
මේකයි කේස් එක. ගූගල් වලින් අලුත් සමාජ ජාල වෙබ් අඩවියක් හඳුන්වා දුන්නා. සමහරු නම් මේ වෙනකොටත් ඒක දන්නවා ඇති. දැනගන්නත් එපැයි. මොකද ඉතිං අපේ සමහරුන්ට සෝෂල් නෙට්වර්ක් එකක් ගැන කිව්වාම පිස්සු හැදෙනවනේ. මේකෙ නම Google+ (G+) ගූගල් ප්ලස්. ලෝකෙ තියන හොඳම සර්ච් එන්ජින් එක මොකක්ද කියල ඇහුවොත් ගොඩදෙනෙක්ගේ උත්තරය වෙන්නෙ ගූගල් කියලා. ලෝකේ හොඳම සමාජ ජාල අඩවිය ෆේස්බුක් කියල ඔයගොල්ලො කියයි. නමුත් මේ ගූගල් ප්ලස් ෆේස්බුක් පරාජය කරයි කියල ගොඩදෙනෙක් කියනවා. ඒකට හේතුව මාක් සකර්බර්ග්ගේ වැඩ පිළිවෙලට ගොඩ දෙනෙක් අකමැති වීම.ඔන්න අදත් අරගෙන ආවා ටිකක් පරණ ගේම් එකක්. මේ ගේම් එක ගැනනම් හැමෝම දන්නවා ඇති. පරණ උනත් හරිම වටින ගේම් එකක් නිසා ඔන්න මම ගෙනාවා. මේක ප්ලේ කරල නැති ප්ලේ කරන්න කැමති අයයි ප්ලේ කරල තිබුනත් ආයි ප්ලේ කරන්න කැමති කට්ටිය බලන්නකෝ. මේක ප්ලේ කරල තියන අයත් බලල හොඳ නරක කියලම යන්නකෝ. තව දෙයක් තියනවා කියන්න www.e-pudumaya.tk කියන ඩොමේන් එකේ පොඩි අවුලක් නිසා දැන් ඒ ඩොමේන් එක පාවිච්චි කරන්නේ නෑ. දැන් ඔයගොල්ලන්ට wwwpudumaya.blogspot.com එක හරි www.bawanthanc3.tk කියන ලින්ක් වලින් මේ බ්ලොග් එකට එන්න පුළුවන්.
![]() |
| වයිස් සිටි ක්‍රීඩාවේ දර්ශන සහිත පෝස්ටර් එකක් |
![]() |
| වයිස් සිටි ක්‍රීඩාවේ පෝස්ටරයක් |
ඔන්න අදත් අරගෙන ආවා රෙස්ලින් වලට කැමති අය වෙනුවෙන් ගේම් එකක්. රෙස්ලින් වලින් නිකුත් කරපු අළුත්ම ගේම් එක තමා ඕල් ස්ටාර්ස් කියන්නේ. කැමති කස්ටිය බලන්නකෝ. කොහොමත් ඉතිං ලංකාවේ ගොඩදෙනෙක් රෙස්ලින් වලට කැමතියිනේ.
![]() |
| ඕල් ස්ටාර් ක්‍රීඩාවේ ජෝන් සීනා සහ ද රොක් අතර සටනක දර්ශනයක් |