
ඔන්න ඉතිං බුකියෙ සිද්ධවෙන අමුතුම දෙයක් ගැන විස්තර ටිකක් ගෙනාවා. ඔසාමා බිං ලාඩං මැරුණු බව අපි දන්නවනෙ. ඉතිං එයාගෙ මරණෙන් පස්සෙ අල්කයිඩාවෙ නායකයා වෙන කෙනා තෝරන්න කියලා ග්රූප් එකක් හදාගෙන ඡන්දයක් තියන්නයි ලෑස්තිය. ඉතින් ඔය ඡන්දෙ හුදෙක් සිඟිති ආතල් එකක් බව පැහැදිලියි. හැබැයි ඉතිං මමත් ඡන්ද අපේක්ෂකයෙක්. ඉතිං අද දාන්න හිටපු පෝස්ට් සියල්ල කැන්සල් කරලා ඔයගොල්ලන්ගෙන් උදව්වක් ඉල්ලන්න හිතුවා. අනේ පුළුවන්නං මම දෙන ලින්ක් එකට ගිහිං ඒ ග්රූප් එකට ඇඩ් වෙලා 14 වෙනිදා තියෙන ඡන්දෙදි අංක 10 තරඟ වදින මට මනාපයක් දෙන්න. අනේ ප්ලීස් මනාපයක් දාන්න හොඳේ. කමෙන්ට් දාන්න ඕනෙ නෑ. ටක්ගාල ගිහිං ඇඩ් වෙන්න හොඳේ. මෙන්න තියනවා ලින්ක් එක
https://www.facebook.com/#!/home.php?sk=group_199490213428005&ap=1
0 comments:
¿Te animas a decir algo?
ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html