ඔන්න ඉතිං අදත් ආවා ලස්සන සිංහල සිංදුවක් අරගෙන. ඉතිං මේ වෙනකොට ගොඩ දෙනෙක් මේ සිංදුව අහලා ඇති. ඒත් ඉතිං මේක දැම්මෙ අහලා නැති අය වෙනුවෙන්.
ළහිරු පෙරේරා හැමෝම දන්න විදිහට රම්බරි සිංදුවෙ ගායකයගෙ අළුත්ම සිංදුව තමා මේ ළබැඳියේ කියන්නෙ. පහුගිය දවස්වල වැඩියෙන්ම ජනප්රිය වෙච්ච සිංහල සිංදුවත් ළබැඳියේම තමා. ඔයගොල්ලො අහලා තියනව නම් මේ සිංදුව ගැන දන්නව ඇති. හරිම ලස්සන ඒ වගේම හරිම ප්රසිද්ධ සිංදුවක්.මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

0 comments:
¿Te animas a decir algo?
ඔයගොල්ලන්ට හිතෙන දේ දාල යන්න ගල් මුල් මඩ මොනව උනත් කමක් නෑ ඒක මට ශක්තියක් සිංහල ටයිප් කරන්න බැරිනම් එසැනින් යුනිකෝඩ් පරිවර්තකය පාවිච්චි කරන්න මෙන්න මෙතනට යන්න http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html