ඔන්න ඉතින් පුදුමෙයේ ප්රථම වතාවට ෆට්ට ගේමක විස්තර ටිකක් ගෙනාවා. මේ ගේම ටිකක් පරණයි. ඒ කිව්වෙ මේක රිලීස් වුණේ 2007 විතර. මේක පාතාලයට සම්බන්ධ ගේම් එකක්. මේකෙ කථාව පටන් ගන්නෙ මේ ගේම් එකේ කථා නායකයා ලිබර්ටි නගරයට ආපු දවසෙ ඉඳන්. එයාගෙ නම නිකෝ බෙලික්. එයා ලිබර්ටි සිටි වලට එන්නෙ එයාගෙ සහෝදරයෙකුගෙ මාර්ගයෙන්. නිකෝගෙ සහෝදරයා රෝමන් බෙලික්. රෝමන් කැබ් සපයන ආයතනයක අයිතිකාරයෙක්. නිකෝ පාතාලෙ වැඩ පටන් ගන්නෙ මෙතන ඉඳලා. නිකෝ තුවක්කු වල වැඩ හොඳින් දන්න කෙනෙක්. ඒ මොකද එයා හමුදාවෙ හිටපු කෙනෙක්. ඔන්න ඉතින් ගේමෙ විස්තර ටිකකුත් කිව්වා. මේ ගේම් එක ගෙගාබයිට් 16 විතර තියනවා. http://www.bing.com/search?q=GTA+IV+FREE+DOWNLOAD&go=&form=QBLH&qs=n&sk= ඔය තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එක. ඩවුන්ලෝඩ් කරගෙන කමෙන්ට් එකකුත් දාන්නකෝ.
ටොරන්ට් ඩිරෙක්ට් බාමු....................
14 years ago



